පොලීසිය සඳහන් කළේ, අද (03) උදෑසන ඔහු නිවසේ සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බවයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.