ඒ, ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ෆැල්කන් 9 රොකට්ටුවක ආධාරයෙනි.
ඊට සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඇතුළත් වේ.
මෙම මෙහෙයුම සාර්ථක බව ද නාසා ආයතනය සඳහන් කළේ ය.