ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිනි රථයක් හා වතුර බවුසරයක් ගිනි නිවීම් කටයුතු සඳහා යොදවා ඇති බවයි.
ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැත.
ගින්නෙන් කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුව ඇතැයි සඳහන්.