.webp)
ඒ සැකකාරිය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා හෝමාගම පොලීසියට පැමිණි අවස්ථාවේදී ඇය අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තාය.
හෝමාගම දිසා අධිකරණයේ සිතාසි බෙදාහැරීමේ නිලධාරියාගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවේ.
ඒ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසිය හමුවේ පෙනී සිටි ප්‍රකාශයක් ලබාදෙන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ඇයට නියෝග කර තිබිණි.