.webp)
එම කාර්යංශය සඳහන් කළේ, පුද්ගලයින් 609 දෙනෙකු මේ වන විට පුනරුත්තාපනය කෙරෙන බවයි.
ඒ, කන්දකාඩු ,සේනපුර සහ වව්නියා යන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලදීයි.
එම මධ්‍යස්ථානවල පුද්ගලයින් 1120 ක් පුනරුත්තාපනය කිරීමේ හැකියාව පවතී.
ඒ අනුව තවත් 511 දෙනෙකු සඳහා එම මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් පවතින බව, පුනරුත්තාපන කාර්යංශය සඳහන් කළේ ය.