සංචාරක ක්ෂේත්‍රයට සුබ ආරංචියක්

සංචාරක ක්ෂේත්‍රයට සුබ ආරංචියක් "තවත් රටවල් 40කට වීසා ගාස්තු අවශ්‍ය නැහැ." - ඇමති විජිත

by Staff writer 25-07-2025 | 7:39 PM

COLOMBO (News 1st) - තවත් රටවල් 40 ක සංචාරකයින්ට වීසා ගාස්තු ගෙවීමකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවස්ථාව දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඒ බව සඳහන් කළේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ හොටෙල් ෂෝ 2025 ප්‍රදර්ශනය අමතමින් ය.

 

වෙනත් ලිපි