.webp)
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 52 හැවිරිදි කැනඩා ජාතිකයෙකි.
ඔහුගේ ගමන් මල්ල තිබි "හෂීෂ්" කිලෝග්‍රෑම් 12 යි ග්‍රෑම් 196 ක් සහ " කොකේන් " කිලෝග්‍රෑම් 05 යි ග්‍රෑම් 298 ක් සොයාගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පැවසුවා
රේගුව පැවසුවේ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.