පාසලකට හදිසියේම බාපු හෙලිකොප්ටරය

අයහපත් කාලගුණය නිසා පාසලකට හදිසියේම බාපු හෙලිකොප්ටරය

by Staff writer 25-07-2025 | 12:41 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Suh 522 හෙලිකොක්ටර් යානයක් අද(25) පෙරවරුවේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයට ගොඩබස්වා තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය පහව ගියපසු යානය නැවත පියාසර කිරීම ආරම්භ කළේ ය.

වෙනත් ලිපි