.webp)
එහි සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩලය සිදුකළ විශේෂ පරීක්ෂණ වාර්තාව මත පදනම්ව, එම සාක්ෂි කැඳවීම සිදු කරන බවයි.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන අයෙකු වේ නම්, 0772 94 31 93 දුරකතන අංකය අමතා වේලාවක් වෙන් කරගත හැකි බව ද, ඔහු සදහන් කළේ ය.