ඊයේ(23) රාත්රීයේ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය 'වග' දක්වා සීමා කෙරුණේ, දුම්රියක් පීලි පැනීම හේතුවෙනි.
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ, එය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.