.webp)
පොලීසිය පැවසුවේ ඊයේ(22) මධ්‍යම රාත්‍රියේ හටගත් ගින්න, කොළඹ ගිනි නිවන ඒකකයේ නිලධාරින් විසින් නිවා දැමූ බවයි.
ගින්නට මැදිවූ පුද්ගලයා බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර ග්‍රෑන්පාස් මාදම්පිටිය කසල කන්දේ අද(23) අළුයම ගින්නක් හටගෙන තිබේ.
කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා කණ්ඩායම් දෙකක් යොමු කළ බවයි.