COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට අදාළවයි.
අත්අඩංගුවට ගත් ශාන් යහම්පත් මහතා අද (22) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.