.webp)
පොලීසිය පැවසුවේ මේ වනවිට එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටි බවයි.
ඊයේ(21) රාත්‍රියේ සිදුවු එම වෙඩි තැබිමෙන් ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකුගේ පියෙකු තුවාල ලැබිය.
ඔහු යුද හමුදා විශ්‍රාම නිලධාරියෙකි.
පොලීසිය සඳහන් කළේ, ඔහු වෙළෙඳසැළක් අසළ සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි තබා පළාගොස් ඇති බවයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.