අමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් කොස්තාපල්වරුන් සහ උප පොලිස් පරීක්ෂකවරුන් එලෙස බඳවා ගන්නා බවයි.
මෙම පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමෙන් අනතුරුව ඉදිරියේදී තවත් පොලිස් නිලධාරින් 2,500ක් බඳවාගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.