.webp)
ඒ, කතානායක ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙනි.
ඒ අනුව අද(22) දිනයේ සේවකයින්ගේ ජාතික අවම වේතන (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයින්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
පසුගිය මස 03 වැනිදා එම පනත් කෙටුම්පත් පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.