.webp)
සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටියේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට ඇති රුපියල් එකොලොස් ලක්ෂයක හිඟ බදු මුදලක් ඉවත්කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළවයි.
සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
සැකකරුට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශනය බාධා නොකරන ලෙස අවවාද කළේ ය.