.webp)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත්වලට තද සුළං ද ඇති විය හැකියි.
මේ අතර හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ යාත්‍රා කිරිමෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් දී තිබේ.