.webp)
ඒ, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය, මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලිමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ආගමන විගමන පාලක ජනරාල්වරයාට අදාළ නියෝගය යොමු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
නීති විරෝධිව ජිප් රථයක් මෙරටට ගෙන්වා එකලැස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.
රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය සහ බෑනා සොයා අදත් නිවාස දෙකක් පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය ප්‍රකාශ කළේ ය.