පොලීසිය සඳහන් කළේ, වෙළෙඳසැළක් අසල සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බවයි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ විශ්‍රාමික හමුදා නිලධාරියෙක්.