කුරණෑගල, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ(20) රාත්‍රියේ අපවත්වන විට 67 වැනි වියේ පසුවිය.