විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 34 දෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවයි.
ඉරානය, රිය අනතුරු බහුලව සිදුවන රටක්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ වාර්ෂිකව රිය අනතුරු 17000කට අධික ප්‍රමාණයක් වාර්තා වන බවයි.