.webp)
එරට ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉන් එක් ශ්රී ලාංකිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
ඔහුගේ තත්වය බරපතල නොවන බව ද තානාපතිවරයා ප්රකාශ කළේ ය.
ගින්න හටගත් අවස්ථාවේ එහි සිටි සෙසු ශ්රී ලාංකික තරුණයින් විදුරු කවුළු කඩා පිටතට පැන තිබේ.
තානාපතිවරයා ප්රකාශ කළේ, සිට නවාත්න්පලේ සිට කෘෂිකර්ම වැඩ බිම සඳහා යමින් සිටියදි බස් රථය ගිනි ගෙන ඇති බවයි.