.webp)
ඒ, එරට රාජ්‍ය ආයතන ඇතුලු ප්‍රධාන පද්ධති ඉලක්ක කරගනිමින් ය.
එරට ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය කේ ෂන්මුගම් මහතා සඳහන් කළේ , අදාළ සයිබර් ප්‍රහාරය කළ පාර්ශවය UNC 3886 ලෙස හඳුනාගෙන ඇති බවයි.
සිංගප්පූරුවේ ආරක්ෂක, දුරකථන සමාගම්, තාක්ෂණ සංවිධාන ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල පද්ධති වලට ඉන් බලපෑම් එල්ල වී තිබේ.