.webp)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාර් එෆ් යූ වුට්ලර් මහතා සඳහන් කළේ, ඒ සඳහා කණ්ඩායම් තුනක් යොදවා ඇති බවයි
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබේ.
පොලිසීය පැවසුවේ, එහිදී නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති බවයි
ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව පොලිසිය සඳහන් කළේ ය.