.webp)
එලෙස මරණ දඬුවම ලබා දුන්නේ, ගොඩකවෙල ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු වන, කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලි බේබිටයි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් එම නියෝගය ප්‍රකාශයට පත් කළා.
ඝාතනය සම්බන්ධයෙන් ගොඩකවෙළ පොලිසිය විසින් වසන්ත නොහොත් අලි බේබි සහ තවත් පුද්ගගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු අනෙක් සැකකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.