.webp)
තරගාවලියේ පළමු තරගය කඩුලු 7 කින් ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
දෙවැනි තරගය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 83 කින් ජය ගත්තේ ය.
ඒ අනුව තරගාවලිය ජය ගැනීමට නම් කණ්ඩායම් දෙකටම අද තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වනු ඇති.
බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලි දෙකම ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තරගය රාත්‍රී 7ට ආරම්භ කිරීමට නියමිතයි.