.webp)
රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (14) උදෑසන තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුගේ ගමන් මල්ලක තිබී එම මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි.
එහි වටිනාකම තුන්කෝටි එකොලොස් ලක්ෂ හැත්තෑ දහසක් .
අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.