ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට..

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට..

by Staff writer 15-07-2025 | 6:11 AM

COLOMBO (News 1st) -ලෝක වෙළෙඳ‍පොලේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69. 21 ක් ලෙස සටහන් විය.

අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 66. 93 ක් ලෙසයි.