ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක සිල්ලර මිල දැක්වුණේ රුපියල් 185 ත් 205 ත් අතර මිලකයි.
කුඩා පොල් ගෙඩියක්, රුපියල් 160 ත් 190 ත් අතර මිලකට අලෙවි කෙරෙයි.