පොලීසිය සඳහන් කළේ, කොන්ත්රාත් පදනම මත ගොඩනැගිල්ලක් පින්තාරු කරමින් සිටියදී තුන් වැනි මහලෙන් ඇද වැටී, ඔහු මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ, හාරිස්පත්තුවේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක්.