.webp)
අපනයන සංවර්ධණ මණ්ඩයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, අගෝස්තු 01 වැනිදාට පෙර එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බවයි.
අමෙරිකානු තීරු බදු සහන මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් පිරිසක් එලෙස අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12) ප්රකාශ කළේ, තවදුරටත් අමෙරිකාවෙන් බදු සහන ලබාගැනීම පිළිබඳව අඛණ්ඩ සාකච්ඡා කරන බවයි.