ගමක් එගොඩ කරන්න ගම්මැද්දෙන් අලුත් වැඩක්...

ගමක් එගොඩ කරන්න ගම්මැද්දෙන් අලුත් වැඩක්...

by Staff writer 13-07-2025 | 7:21 AM

COLOMBO (News 1st) - ගම්මැද්ද අද (13)  තවත් ව්‍යාපෘතියක වැඩ ආරම්භ කිරීමට නියමිතයි.

ඒ විල්ගමුව, හෙට්ට්පොල ගොඩඋල්පොත ගම්මාන කේන්ද්‍ර කර ගනිමිනි.

එම ගම්මානය හරහා ගලා බසින අටඹේ ඇල හරහා පාලමක් නොමැති වීමෙන් ජනතාව විඳින දුක් ගැහැට මෙතෙකැයි කියා කිව නොහැක.

ඒ ගම්මානයේ ජනතාව වෙනුවෙන් පාලමක් ඉදි කරන්න, ගම්මැද්ද අද මුල පුරනු ඇත.