වනිඳුට බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලිය අහිමි වෙයි..

වනිඳුට බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලිය අහිමි වෙයි...

by Staff writer 09-07-2025 | 3:53 PM

COLOMBO (News 1st)- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහි 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත කර තිබේ.

ඒ ආබාධයකට ලක්වීම හේතුවෙන්.