.webp)
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 77කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනු ලැබීය.
දෙවැනි තරගය ලකුණු 16කින් ජය ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.
ඒ අනුව තරගාවලිය ජයග්‍රහණය කිරීමට නම් අද තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වේ.
මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද(08) පස්වරු 02.30ට ආරම්භ කිරීමට නියමිතයි.