.webp)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකා පොලිස් අධිකාරි ඒෆ්. යූ වුට්ලර් මහතා සඳහන් කළේ යතරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.
අද රාත්‍රි 8 ට පමණ වෙඩි තැබීම සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.