බොරතෙල් මිල තරමක් ඉහළට..

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් ඉහළට..

by Staff writer 04-07-2025 | 7:24 AM

COLOMBO (News1st) - ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68.78 ක් ලෙස සටහන් විය.

අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන වුණේ ඩොලර් 67.04 ක් ලෙසයි.