හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි..

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 30-06-2025 | 9:47 PM

COLOMBO (News1st) -හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.