පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර නිලධාරියා ලෙස ස්ථාන මාරු කෙරේ

by Staff writer 30-06-2025 | 11:57 AM

COLOMBO (News1st) - ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත් කිරීම් ලබා දී තිබේ.

අදාල නිවේදනය පහතින් දැක්වේ.