.webp)
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහතා පැවසුවේ, අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල, අවධානම් ප්‍රදේශවල මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
ජාතික මදුරු මර්දන සතිය අද(30) සිට සිට ජූලි 5 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් විසි අටදහසක් පමණ වාර්තා වී ඇති අතර සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 16කි.