ඉන්ධන මිල සංශෝධනය කෙරේ..

ඉන්ධන මිල සංශෝධනය කෙරේ..

by Staff writer 30-06-2025 | 9:56 PM

COLOMBO (News1st) - අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.15 කින්, භූමිතෙල් ලීටරයක මිල රු. 7 කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 12 කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර, සෙසු ඉන්ධන මිල සංශෝධනය නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.