ඒ, ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් ය.
අද දිනය අවසන් වනවිට කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 18,014. 9ක් ලෙසයි.
කොළඹ කොටස් වෙළඳපළේ එස් ඇන්ඩි පී දර්ශකය ඒකක 5,352.51 ක් ලෙස දැක්විය.