COLOMBO (News1st) - ධීවර අනතුරු වළක්වා ගැනීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන්නැයි, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා දැනුම් දී තිබේ.
ඒ, ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙතයි.
ඒ අනුව ඉදිරියේදී එවැනි අනතුරු සිදුවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යවරයා දැනුම් දී තිබේ.