පිලිපීන මුහුදේ භූ කම්පනයක්.

පිලිපීන මුහුදේ භූ කම්පනයක්.

by Staff writer 28-06-2025 | 9:24 AM

COLOMBO(News1st) - පිලිපීනයේ සාරංගනී පළාත ආශ්‍රිත මුහුදේ භූ කම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය මැග්නිටියුඩ් ඒකක 6.1 ක ප්‍රභලත්වයකින් යුතු බවයි.

කිලෝමීටර් 100 ක් පමණ මුහුදු අභ්‍යන්තරයේ භූ කම්පනය සිදුව තිබේ.

පිලිපීනය යනු අග්නිදිග ආසියාවේ බටහිර පැසිෆික් සාගරයේ පිහිටා ඇති දූපත් සමූහයකී.