COLOMBO (News1st) - ශ්රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ශ්රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි..