එම කමිටුව පත්කර ඇත්තේ ඊයේ (23) කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී යි.
එම කමිටුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.
කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ වසන්ත සමරසිංහ,කුමාර ජයකොඩි සහ සමන්ත විද්‍යාරත්න යන අමාත්‍යවරුන්.