බොරැල්ලේ වෙඩි තැබීමක්...

බොරැල්ලේ වෙඩි තැබීමක්...

by Staff writer 24-06-2025 | 11:03 PM

COLOMBO (News 1st) - බොරැල්ල ඩින්කේවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T 56 ගිනි අවියකින් මාර්ගය අසල සිටි පුද්ගලයෙකුට වෙඩි තැබිම සිදුකර පලාගොස් තිබේ

අදාළ පුද්ගලයා ඉලක්ක කරගෙන වෙඩි පහර කිහිපයක් එල්ල කර ඇති බව, පොලිසිය සඳහන් කළේ ය.