.webp)
නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ, යළ කන්නයට ප්‍රමානවත් පොහොර තොග මෙරට ඇති බවයි.
එහෙත් ඇතමුන් මෙරට පොහොර හිඟයක් මවා පෑමට උත්සහ දරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඔහු සඳහන් කළේ යුරියා පොහොර තවත් ප්‍රමානයක් යළ කන්නය සදහා අවශ්‍ය බවයි.
එම පොහොර මෙට්ට්‍රික් ටොන් පහලොස් දහසක් මෙරටට ගෙන ඒමට පියවර ගෙන තිබේ.