පොලීසිය සඳහන් කළේ, ඔහු එම හෝටලයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී අනතුර සිදුව ඇති බවයි.
එම හෝටලයේ සේවය කරන මියගිය පුද්ගලයාගේ වයස, අවුරුදු 19 කි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන්නේ, යාපනය පොලීසියයි.