කෙහෙළියගේ දියණියන් දෙදෙනෙකු සහ බෑණා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

by Staff writer 19-06-2025 | 4:27 PM

COLOMBO (News1st) -මුදල් විශුද්ධිකරණ චෝදනාවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනෙකු සහ බෑනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , අල්ලස් කොමිසම විසින් ය.