.webp)
පොලීසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවයි.
රිවෝල්වරයකින් නිවසේ ගේට්ටුවට එල්ල කර ඇති වෙඩි ප්‍රහාර සංඛ්‍යාව, 6 ක්.
ඉන්, කිසිදු පුද්ගලයෙකුට හානි සිදුවී නොමැත.
ව්‍යාපාරික මුදල් ආරවුලක්, ඊට හේතුවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.